කාබොහයිඩ්රේට හඳුනාගැනීමේ පරීක්ෂණ

ආහාර සාම්පලයක ඇති කාබොහයිඩ්රේට වර්ගය හඳුනාගැනීමට පහත ප්‍රායෝගික පරීක්ෂණ සිදුකරනු ලබයි.

පිෂ්ටය හඳුනා ගැනීමේ පරීක්ෂණය:

නිරීක්ෂණය: දම් පාටට හුරු නිල් පාටක් ලැබේ.